Photographer (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Overview
2026 අගෝස්තු 7 වැනිදා තිරගත වීම ආරම්භ කළ ‘Photographer’ කියන්නේ දමිළ සිනමා රසිකයින්ට වෙනස්ම අත්දැකීමක් ගෙන එන අලුත්ම චිත්‍රපටයක්. අෂ්රෆ් අලි (Ashraf Ali) විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ මේ ෆිල්ම් එක, ෆැන්ටසි සහ අභිරහස් (Fantasy Mystery) ගණයට අයත් වෙනවා. විශේෂත්වය වෙන්නේ මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නෙත් අධ්‍යක්ෂකවරයාම වීමයි.
ඔහුත් එක්ක ප්‍රධාන නිළිය විදියට ජනනි සමතානම් රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව කරුණාකරන්, ආඩුකලම් නරේන්, නිළල්ගල් රවී සහ වේලා රාමමූර්ති වැනි දමිළ සිනමාවේ අත්දැකීම් බහුල දැවැන්තයින් රැසක් මෙහි සහාය චරිත නිරූපණය කරනවා.
රාජ්කුමාර් චන්ද්‍රසේකරන්ගේ සංගීතයත්, රයීස් අහමඩ්ගේ කැමරාකරණයත් මේ අද්භූත කතාවට ලොකු ආලෝකයක් එකතු කරලා තියෙනවා. ඔබත් කුතුහලයෙන් පිරුණු, අභිරහස් සහ ෆැන්ටසි කතා වලට කැමති කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක් තමයි මේක.
සිංහල උපසිරැසි වල සම්පූර්න අයිතිය සහා ස්තූතිය “නිම්නදී ගෙහංසා".
Subtitles
Subtitle & Technical Information
Cast
Frequently Asked Questions & Subtitle Guide
Photographer (2026) Sinhala Subtitles සඳහා උපසිරැසි භාවිතය සහ ගැටලු නිරාකරණය පිළිබඳ උපදෙස්.
ඉහත Subtitles කොටසෙන් .zip හෝ .srt ගොනුව ඔබගේ පරිගණකයට හෝ දුරකථනයට බාගත කරගන්න.
Zip ගොනුවක් නම් Extract කර, වීඩියෝව සහ උපසිරැසි ගොනුව එකම නමින් එකම Folder එකේ තබන්න.
VLC Player හෝ MX Player මඟින් වීඩියෝව Open කර පහසුවෙන්ම සිංහල උපසිරැසි සමඟ නරඹන්න.
මෙම පිටුවේ ඇති 'Subtitles' කොටසේ ඇති 'Download' බොත්තම ක්ලික් කිරීමෙන් Photographer (2026) සඳහා වන සිංහල උපසිරැසි (.SRT / .ZIP) ගොනුව කිසිදු අපහසුවකින් තොරව නොමිලේම ඔබගේ පරිගණකයට හෝ දුරකථනයට බාගත කරගත හැක.
Discussion & Comments 0
Join the Conversation
You must be logged in to post a comment. Don't have an account? Register now in seconds!
No comments yet. Be the first to share your thoughts!