Home › Movies › Varavu (2026) Sinhala Subtitles
HDRip Varavu (2026) Poster
View HD

Varavu (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Game of Survival
7.0 HDRip 2026 143 min

Overview

කඳුකර ගමක ලස්සනට ජීවත් උන පවුලක්. සහෝදරයො තුනයි, සහෝදරීයි. අම්ම තාත්ත නෑ. ඒත් යම් සිද්ධියක් නිසා ඒ පවුල සී සී කඩ විසිරෙනවා. පවුලේ තාත්තා වගේ හිටපු වැඩිමලා නොකරපු මිනී මැරුමකට ජීවිතාන්තය දක්වා හිරේ යනවා. ඊළඟ සොහොයුරා අතුරුදහන්. තුන් වැන්න ගැන නොකිය ඉම්මු. සහෝදරී නතර වෙන්නෙ කන්‍යා රාමෙක. අවුරුදු හතරක් ගත වෙනවා. වැඩිමලා පැරෝල් එකකින් දින දහයකට ආපහු ගමට එනවා. පැරෝල් එකක් කියන්නේ සිර ගෙදර යහපත් කල් ක්‍රියාවෙන් ගත කරපු කෙනෙකුට නිශ්චිත දින කීපයක් සඳහා අයැදුම් කර ලබා ගත හැකි සහන නිදහස් කාල සීමාවක්. ඒ කාලය හොඳින් ගත කරලා ආපසු සිර ගෙදරට යන්න පුළුවන්.ඉතිං පෝල් ඒ කියන්නෙ වැඩිමලා ඒ වගේ ආපහු එන්නෙ දින දහයක් හොඳින් ගත කරල යන්නද? කොහොම උනත් ඔහු එන හේතුව ගැන සැකයෙන් බලන පිරිසකුත් ඉන්නවා ඔවුන් නිකම් ඉඳීද? ඒ අතරෙ මෙන්න අතුරුදහන් උන සහෝදරයත් මතු වෙනවා. දැන් ගිණි කෙළි බලා ගන්න නම් මේක බලන්න වෙනවා. පෝල් සාමකාමීව පැරෝල් එක අවසන් කරල ආපසු යයිද?

ජෝජු ජෝජ් සමග මෙහි සානි ඊයප්පන්. අර්ජුන් අශෝකන්,මුරලි ගෝපි, බයිජු සන්තෝශ් වැනි අය රඟපානවා. සාජි කයිලාශ් මේ චිත්‍රපටය අධ්‍යක්ශණය කරනවා.

සිංහල උපසිරැසි වල සම්පූර්න අයිතිය සහා ස්තූතිය BANDULA K හිමි විය යුතුයි.

Original Title വരവ്
Language Malayalam
Production Olga Productions

Subtitles

Sinhala
Download

Subtitle & Technical Information

File Format .SRT / .ZIP File
Compatible Rips HDRip
Subtitle Language Sinhala (සිංහල උපසිරැසි)
Runtime & Sync 143 min | 23.976 / 24 FPS
Encoding UTF-8 Unicode (100% Compatible)
IMDb Rating 7.0 / 10
Varavu (2026) Backdrop 1
Varavu (2026) Backdrop 1

Frequently Asked Questions & Subtitle Guide

Varavu (2026) Sinhala Subtitles සඳහා උපසිරැසි භාවිතය සහ ගැටලු නිරාකරණය පිළිබඳ උපදෙස්.

Step 1
Download Subtitle

ඉහත Subtitles කොටසෙන් .zip හෝ .srt ගොනුව ඔබගේ පරිගණකයට හෝ දුරකථනයට බාගත කරගන්න.

Step 2
Extract & Same Name

Zip ගොනුවක් නම් Extract කර, වීඩියෝව සහ උපසිරැසි ගොනුව එකම නමින් එකම Folder එකේ තබන්න.

Step 3
Play with VLC / MX Player

VLC Player හෝ MX Player මඟින් වීඩියෝව Open කර පහසුවෙන්ම සිංහල උපසිරැසි සමඟ නරඹන්න.

මෙම පිටුවේ ඇති 'Subtitles' කොටසේ ඇති 'Download' බොත්තම ක්ලික් කිරීමෙන් Varavu (2026) සඳහා වන සිංහල උපසිරැසි (.SRT / .ZIP) ගොනුව කිසිදු අපහසුවකින් තොරව නොමිලේම ඔබගේ පරිගණකයට හෝ දුරකථනයට බාගත කරගත හැක.

Discussion & Comments 0

Join the Conversation

You must be logged in to post a comment. Don't have an account? Register now in seconds!

No comments yet. Be the first to share your thoughts!

Poster HD