The End of Oak Street (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Overview
ඉතිං ෆිල්ම් එක ගැන කතා කලොත් 6.6ක IMDb අගයක් සහ 86%ක කුණු තක්කාලි අගයක් ලබාගන්නත් මේ නිර්මාණය මේ වෙද්දි සමත් වෙලා තිබෙනවා. ඔස්කාර් සම්මානලාභීනි Anne Hathaway, Ewan McGregor, Maisy Stella සහ Christian Convery රංගනයෙන් දායක වන මේ ෆිල්ම් එක අගෝස්තු 14 වෙනිදා තිරගත වීම ආරම්භ කරලා මේ වෙද්දි ඇ.ඩො. මිලියන 116ක ආදායමක් වාර්තා කරලා තියෙනවා. ඒ වගේම ෆිල්ම් එකේ ඩිජිටල් පිටපත් නිකුත් උනේ අද බවත් මතක් කරන්න ඕන.
සිංහල උපසිරැසි වල සම්පූර්න අයිතිය සහා ස්තූතිය රවිඳු හේෂාන් හිමි විය යුතුයි.
Subtitle & Technical Information
Cast
Crew
Hannah Minghella
Producer
Matt Jackson
Producer
Jake Weiner
Executive Producer
David Robert Mitchell
Producer
J.J. Abrams
Producer
David Robert Mitchell
Writer
David Robert Mitchell
Director
Chris Bender
Executive Producer
Tommy Harper
Producer
Leeann Stonebreaker
Executive Producer
Pete Chiappetta
Executive Producer
Andrew Lary
Executive Producer
Anthony Tittanegro
Executive Producer
Joanne Lee
Executive Producer
Jon Cohen
Producer
Frequently Asked Questions & Subtitle Guide
The End of Oak Street (2026) Sinhala Subtitles සඳහා උපසිරැසි භාවිතය සහ ගැටලු නිරාකරණය පිළිබඳ උපදෙස්.
ඉහත Subtitles කොටසෙන් .zip හෝ .srt ගොනුව ඔබගේ පරිගණකයට හෝ දුරකථනයට බාගත කරගන්න.
Zip ගොනුවක් නම් Extract කර, වීඩියෝව සහ උපසිරැසි ගොනුව එකම නමින් එකම Folder එකේ තබන්න.
VLC Player හෝ MX Player මඟින් වීඩියෝව Open කර පහසුවෙන්ම සිංහල උපසිරැසි සමඟ නරඹන්න.
මෙම පිටුවේ ඇති 'Subtitles' කොටසේ ඇති 'Download' බොත්තම ක්ලික් කිරීමෙන් The End of Oak Street (2026) සඳහා වන සිංහල උපසිරැසි (.SRT / .ZIP) ගොනුව කිසිදු අපහසුවකින් තොරව නොමිලේම ඔබගේ පරිගණකයට හෝ දුරකථනයට බාගත කරගත හැක.
Discussion & Comments 0
Join the Conversation
You must be logged in to post a comment. Don't have an account? Register now in seconds!
No comments yet. Be the first to share your thoughts!