Home › Flex X Cop S02 Sinhala Subtitles
WEB-DL Flex X Cop (2026) TV Series Poster
View HD

Flex X Cop (2026) TV Series Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Money vs. money. Power vs. power.
7.9 WEB-DL WEBRip BluRay 2024

Overview

2024 වර්ෂයේ මුලභාගයේදී විකාශය වෙලා ලෝකෙ පුරාම ලොකු රැල්ලක් හදපු Flex X Cop (재벌X형사) කොරියන් කතාමාලාවේ දෙවැනි දිගහැරුම, ඒ කියන්නේ Season 2 විකාශන කටයුතු මේ වෙද්දීන් ආරම්භ වෙලා තියනවා.

පළමු සීසන් එකෙන් ආදරය දිනාගත් Ahn Bo-hyun (ජින් යි සූ ලෙස) ප්‍රධාන චරිතයෙන් නැවතත් එකතු වන අතර, Kang Sang-jun සහ Kim Shin-bi වැනි ජනප්‍රිය නළු නිළියන්ද නැවතත් තම චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා. මෙවර විශේෂත්වය වන්නේ නව කණ්ඩායම් නායිකාවගේ චරිතයෙන් රංගන ශිල්පිනී Jung Eun-chae එක්වීමයි.

2015 වසරේ විකාශය වුණු “Silver Spoon” කියන සුප්‍රසිද්ධ රුසියානු ටීවි සීරීස් එක ඇසුරෙන් Sreda ආයතනයේ නිල ආකෘතියකට අනුව නිර්මාණය වුණු මේ කතාමාලාවේ Season 2 එකත්, පළමු සීසන් එක රචනා කළ Kim Ba-da සහ අධ්‍යක්ෂණය කළ Kim Jae-hongගේ එකතුවෙන් තවත් උද්වේගකර ලෙස නිර්මාණය වී තියෙනවා.

මෙම දෙවැනි සීසන් එක 2026 අගෝස්තු 07 වෙනිදා ඉඳන් දකුණු කොරියාවේ SBS TV නාලිකාව හරහා හැම සිකුරාදා සහ සෙනසුරාදාම රාත්‍රී 09.50 ට විකාශය වීම ආරම්භ වුණා. කොරියාවේ Wavve හරහා වගේම ලෝකේ පුරාම ඉන්න අපිට Disney+ ස්ට්‍රීමිං සේවාව හරහාත් මේ අලුත්ම සීසන් එක නරඹන්න අවස්ථාව ලැබෙනවා.

සිංහල උපසිරැසි වල සම්පූර්න අයිතිය සහා ස්තූතිය “තරිදු දිසානායක".

Original Title 재벌X형사
Language Korean
Production BA Entertainment, Big Ocean ENM, Studio S
detective investigation police relationship private detective responsibility slight romance teamwork best friends thriller chaebol action cheerful

Subtitle & Technical Information

File Format .SRT / .ZIP File
Compatible Rips WEB-DL, WEBRip, BluRay, HDRip, HDTV
Subtitle Language Sinhala (සිංහල උපසිරැසි)
Runtime & Sync Standard | 23.976 / 24 FPS
Encoding UTF-8 Unicode (100% Compatible)
IMDb Rating 7.9 / 10

Frequently Asked Questions & Subtitle Guide

Flex X Cop S02 Sinhala Subtitles සඳහා උපසිරැසි භාවිතය සහ ගැටලු නිරාකරණය පිළිබඳ උපදෙස්.

Step 1
Download Subtitle

ඉහත Subtitles කොටසෙන් .zip හෝ .srt ගොනුව ඔබගේ පරිගණකයට හෝ දුරකථනයට බාගත කරගන්න.

Step 2
Extract & Same Name

Zip ගොනුවක් නම් Extract කර, වීඩියෝව සහ උපසිරැසි ගොනුව එකම නමින් එකම Folder එකේ තබන්න.

Step 3
Play with VLC / MX Player

VLC Player හෝ MX Player මඟින් වීඩියෝව Open කර පහසුවෙන්ම සිංහල උපසිරැසි සමඟ නරඹන්න.

මෙම පිටුවේ ඇති 'Subtitles' කොටසේ ඇති 'Download' බොත්තම ක්ලික් කිරීමෙන් Flex X Cop (2026) TV Series සඳහා වන සිංහල උපසිරැසි (.SRT / .ZIP) ගොනුව කිසිදු අපහසුවකින් තොරව නොමිලේම ඔබගේ පරිගණකයට හෝ දුරකථනයට බාගත කරගත හැක.

Discussion & Comments 0

Join the Conversation

You must be logged in to post a comment. Don't have an account? Register now in seconds!

No comments yet. Be the first to share your thoughts!

Poster HD