Overview
මේ කතාව ගෙතිලා තියෙන්නේ විශ්වයේ සාමය රකින Green Lanterns ලා දෙන්නෙක් වටා. එක්කෙනෙක් තමයි මේ වැඩවලට ගොඩක් පළපුරුදු Hal Jordan. අනිත් කෙනා අලුතින්ම මේකට බැඳුණු John Stewart.
මේ දෙන්නා පෘථිවියේ Nebraska වල තියෙන Rushville කියන නගරයේ වුණු අභිරහස් මිනීමැරුමක් ගැන පරීක්ෂණ කරන්න පටන් ගන්නවා. Hal ට සැකයක් තියෙනවා මේ මිනීමැරුමට පිටසක්වල සම්බන්ධයක් තියෙනවා කියලා. මේ පරීක්ෂණයත් එක්කම ලොකු අභිරහසක් එළියට එනවා. මේ කතාව ටිකක් “True Detective” සහ “Slow Horses” වගේ රහස් පරීක්ෂක කතාවක් (detective story) විදියට තමයි හදලා තියෙන්නේ.
Original Title
Lanterns
Production
DC Studios, HBO, Warner Bros. Television, Man, Woman & Child Productions
parent child relationship
small town
recruit
superhero
based on comic
super power
ex-marine
murder investigation
buddy cop
trainee
multiple storylines
nebraska
willpower
2010s
dc universe (dcu)
2020s
mentor-mentee relationship
Subtitle & Technical Information
File Format
.SRT / .ZIP File
Compatible Rips
WEB-DL, WEBRip, BluRay, HDRip, HDTV
Subtitle Language
Sinhala (සිංහල උපසිරැසි)
Runtime & Sync
Standard | 23.976 / 24 FPS
Encoding
UTF-8 Unicode (100% Compatible)
Step 1
Download Subtitle
ඉහත Subtitles කොටසෙන් .zip හෝ .srt ගොනුව ඔබගේ පරිගණකයට හෝ දුරකථනයට බාගත කරගන්න.
Step 2
Extract & Same Name
Zip ගොනුවක් නම් Extract කර, වීඩියෝව සහ උපසිරැසි ගොනුව එකම නමින් එකම Folder එකේ තබන්න.
Step 3
Play with VLC / MX Player
VLC Player හෝ MX Player මඟින් වීඩියෝව Open කර පහසුවෙන්ම සිංහල උපසිරැසි සමඟ නරඹන්න.
මෙම පිටුවේ ඇති 'Subtitles' කොටසේ ඇති 'Download' බොත්තම ක්ලික් කිරීමෙන් Lanterns (2026) TV Series සඳහා වන සිංහල උපසිරැසි (.SRT / .ZIP) ගොනුව කිසිදු අපහසුවකින් තොරව නොමිලේම ඔබගේ පරිගණකයට හෝ දුරකථනයට බාගත කරගත හැක.
මෙම සිංහල උපසිරැසිය Lanterns (2026) TV Series හි Download Links හි ඇති WEB-DL, WEBRip, BluRay, HDRip, HDTV ඇතුළු සියලුම ප්රධාන video rip පිටපත් සඳහා නිවැරදිව කාලගත කර (synced) ඇත.
බාගත කරගත් .srt හෝ .zip උපසිරැසි ගොනුව Extract කර, වීඩියෝව වාදනය වන විට Player එක මතට Drag & Drop කරන්න. නැතහොත් Player එකේ 'Subtitle -> Add Subtitle File' මඟින් තෝරා ලබාදෙන්න.
VLC Media Player හි Tools -> Preferences (Ctrl+P) -> Subtitles/OSD වෙත ගොස් Default Encoding එක 'Universal (UTF-8)' ලෙසත්, Text Font එක ලෙස 'Iskoola Pota' හෝ 'Nirmala UI' තෝරා Save කර Player එක Restart කරන්න.
Discussion & Comments 0
Join the Conversation
You must be logged in to post a comment. Don't have an account? Register now in seconds!
No comments yet. Be the first to share your thoughts!