Spooky in Love (2026) TV Series Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Overview
Spooky in Love – 오싹한 연애 – ඔස්සාක්හන් යොන්හේ – අද්භූත ආදරය කියන්නෙ Choi Jung-mi විසින් රචිත, Lee Min-soo විසින් අධ්‍යක්ෂණය කළ Park Eun-bin, Yang Se-jong, Ong Seong-wu රංගනයෙන් දායක වන, විකාශය වීම ආරම්භ වුන නියමිත දකුණු කොරියානු Horror, Comedy, Romance, Fantasy ශානරයන්ට අයත් රූපවාහිනී කතාමාලාවක්. ඒවගේම 2011 වසරේ තිරගත වූ ‘Spellbound’ චිත්‍රපටය පාදක කරගනිමින් නිර්මාණය වූවක්. හොල්මන් දකින්න පුලුවන් ධනවත් පවුලක උරුමක්කාරියක් වගේම හොල්මන් දැක්කම අම්බානෙකට බය වෙන රජයේ නීතිඥයෙක්ගේ කතාව තමා මේකෙ අන්තර්ගතය. 2026 ජූලි 18 වන දින tvN නාලිකාවේ ඔස්සේ මංගල දර්ශනය දිගහැරෙන අතර, සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම (කොරියානු වේලාවෙන්) රාත්‍රී 21:10 ට විකාශය වීමට නියමිතයි. ඒ වගේම Netflix හරහාද නැරඹීමට පුලුවන්කම තියෙනවා. ‘Spooky in Love’ කතාමාලාව ගෙතී ඇත්තේ Cheon Yeo-ri සහ Ma Gang-uk වටා.
ප්‍රධාන චරිත
Subtitle & Technical Information
Seasons & Episodes
Season 1 - Spooky in Love (2026) Sinhala Subtitles - Limited Series
Cast
Frequently Asked Questions & Subtitle Guide
Spooky in Love (2026) Sinhala Subtitles සඳහා උපසිරැසි භාවිතය සහ ගැටලු නිරාකරණය පිළිබඳ උපදෙස්.
ඉහත Subtitles කොටසෙන් .zip හෝ .srt ගොනුව ඔබගේ පරිගණකයට හෝ දුරකථනයට බාගත කරගන්න.
Zip ගොනුවක් නම් Extract කර, වීඩියෝව සහ උපසිරැසි ගොනුව එකම නමින් එකම Folder එකේ තබන්න.
VLC Player හෝ MX Player මඟින් වීඩියෝව Open කර පහසුවෙන්ම සිංහල උපසිරැසි සමඟ නරඹන්න.
මෙම පිටුවේ ඇති 'Subtitles' කොටසේ ඇති 'Download' බොත්තම ක්ලික් කිරීමෙන් Spooky in Love (2026) TV Series සඳහා වන සිංහල උපසිරැසි (.SRT / .ZIP) ගොනුව කිසිදු අපහසුවකින් තොරව නොමිලේම ඔබගේ පරිගණකයට හෝ දුරකථනයට බාගත කරගත හැක.
Discussion & Comments 0
Join the Conversation
You must be logged in to post a comment. Don't have an account? Register now in seconds!
No comments yet. Be the first to share your thoughts!