Lanterns (2026) Sinhala Subtitles: Season 1 x Episode 1 Sinhala Subtitles
Overview
මේ කතාව ගෙතිලා තියෙන්නේ විශ්වයේ සාමය රකින Green Lanterns ලා දෙන්නෙක් වටා. එක්කෙනෙක් තමයි මේ වැඩවලට ගොඩක් පළපුරුදු Hal Jordan. අනිත් කෙනා අලුතින්ම මේකට බැඳුණු John Stewart.
මේ දෙන්නා පෘථිවියේ Nebraska වල තියෙන Rushville කියන නගරයේ වුණු අභිරහස් මිනීමැරුමක් ගැන පරීක්ෂණ කරන්න පටන් ගන්නවා. Hal ට සැකයක් තියෙනවා මේ මිනීමැරුමට පිටසක්වල සම්බන්ධයක් තියෙනවා කියලා. මේ පරීක්ෂණයත් එක්කම ලොකු අභිරහසක් එළියට එනවා. මේ කතාව ටිකක් “True Detective” සහ “Slow Horses” වගේ රහස් පරීක්ෂක කතාවක් (detective story) විදියට තමයි හදලා තියෙන්නේ.
සිංහල උපසිරැසි වල සම්පූර්න අයිතිය සහා ස්තූතිය සිනෙරූ කණ්ඩායමට හිමි විය යුතුයි.
Subtitles
Subtitle & Technical Information
Cast
Jason Ritter
William 'Billy' Macon
Chris Coy
Waylon Sanders
J. Alphonse Nicholson
John Stewart Sr.
Cary Christopher
Young Noah Macon
Cairo Cash Lee
Adolescent John
Noah Gibson Slates
Adolescent Marcus
Jaylen Lyndon Hunter
Adolescent Aaron
Michael Ocampo
Deputy Lopez
Cristina Frias
Judge
Bella Shaw
60 Minutes Anchor
Frequently Asked Questions & Subtitle Guide
Lanterns S01 E01 (2026) Sinhala Subtitles සඳහා උපසිරැසි භාවිතය සහ ගැටලු නිරාකරණය පිළිබඳ උපදෙස්.
ඉහත Subtitles කොටසෙන් .zip හෝ .srt ගොනුව ඔබගේ පරිගණකයට හෝ දුරකථනයට බාගත කරගන්න.
Zip ගොනුවක් නම් Extract කර, වීඩියෝව සහ උපසිරැසි ගොනුව එකම නමින් එකම Folder එකේ තබන්න.
VLC Player හෝ MX Player මඟින් වීඩියෝව Open කර පහසුවෙන්ම සිංහල උපසිරැසි සමඟ නරඹන්න.
මෙම පිටුවේ ඇති 'Subtitles' කොටසේ ඇති 'Download' බොත්තම ක්ලික් කිරීමෙන් Lanterns (2026) : Season 1 x Episode 1 සඳහා වන සිංහල උපසිරැසි (.SRT / .ZIP) ගොනුව කිසිදු අපහසුවකින් තොරව නොමිලේම ඔබගේ පරිගණකයට හෝ දුරකථනයට බාගත කරගත හැක.
Discussion & Comments 0
Join the Conversation
You must be logged in to post a comment. Don't have an account? Register now in seconds!
No comments yet. Be the first to share your thoughts!