Home › Lanterns (2026) Sinhala Subtitles › S1 E3
Prev
All Episodes
Next
WEBRip Lanterns (2026) : Season 1  Episode 3 Poster
View HD

Lanterns (2026) Sinhala Subtitles: Season 1 Episode 3 Sinhala Subtitles

WEBRip 2026 54 min

Overview

මේ කතාව ගෙතිලා තියෙන්නේ විශ්වයේ සාමය රකින Green Lanterns ලා දෙන්නෙක් වටා. එක්කෙනෙක් තමයි මේ වැඩවලට ගොඩක් පළපුරුදු Hal Jordan. අනිත් කෙනා අලුතින්ම මේකට බැඳුණු John Stewart.

මේ දෙන්නා පෘථිවියේ Nebraska වල තියෙන Rushville කියන නගරයේ වුණු අභිරහස් මිනීමැරුමක් ගැන පරීක්ෂණ කරන්න පටන් ගන්නවා. Hal ට සැකයක් තියෙනවා මේ මිනීමැරුමට පිටසක්වල සම්බන්ධයක් තියෙනවා කියලා. මේ පරීක්ෂණයත් එක්කම ලොකු අභිරහසක් එළියට එනවා. මේ කතාව ටිකක් “True Detective” සහ “Slow Horses” වගේ රහ
ස් පරීක්ෂක කතාවක් (detective story) විදියට තමයි හදලා තියෙන්නේ.

සිංහල උපසිරැසි වල සම්පූර්න අයිතිය සහා ස්තූතිය සිනෙරූ කණ්ඩායමට හිමි විය යුතුයි.

Subtitle & Technical Information

File Format .SRT / .ZIP File
Compatible Rips WEBRip
Subtitle Language Sinhala (සිංහල උපසිරැසි)
Runtime & Sync 54 min | 23.976 / 24 FPS
Encoding UTF-8 Unicode (100% Compatible)
IMDb Rating Verified Subtitle

Frequently Asked Questions & Subtitle Guide

Lanterns S01 E03 (2026) Sinhala Subtitles සඳහා උපසිරැසි භාවිතය සහ ගැටලු නිරාකරණය පිළිබඳ උපදෙස්.

Step 1
Download Subtitle

ඉහත Subtitles කොටසෙන් .zip හෝ .srt ගොනුව ඔබගේ පරිගණකයට හෝ දුරකථනයට බාගත කරගන්න.

Step 2
Extract & Same Name

Zip ගොනුවක් නම් Extract කර, වීඩියෝව සහ උපසිරැසි ගොනුව එකම නමින් එකම Folder එකේ තබන්න.

Step 3
Play with VLC / MX Player

VLC Player හෝ MX Player මඟින් වීඩියෝව Open කර පහසුවෙන්ම සිංහල උපසිරැසි සමඟ නරඹන්න.

මෙම පිටුවේ ඇති 'Subtitles' කොටසේ ඇති 'Download' බොත්තම ක්ලික් කිරීමෙන් Lanterns (2026) : Season 1 Episode 3 සඳහා වන සිංහල උපසිරැසි (.SRT / .ZIP) ගොනුව කිසිදු අපහසුවකින් තොරව නොමිලේම ඔබගේ පරිගණකයට හෝ දුරකථනයට බාගත කරගත හැක.

Discussion & Comments 0

Join the Conversation

You must be logged in to post a comment. Don't have an account? Register now in seconds!

No comments yet. Be the first to share your thoughts!

Poster HD